Tag: ජනාධිපතිවරණය 2024

Browse our exclusive articles!

”සැමට ජයක් සමඟි රටක්” – සමඟියේ සමඟි ජන සන්ධානය පිහිටුවීම හෙට!

සමඟි ජන බලවේගයේ සමඟි ජන සන්ධානය හෙට (08) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජනගත කිරීමට නියමිතයි.

නාමල්ගේ ජයග්‍රහණය ස්ථිරයි.රනිල් ළඟට ගිය අයටත් නැවත එන ලෙස ආරාධනා!

එළඹෙන ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමේ හැකියාව නාමල් රාජපක්ෂ මහතාට පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

මට කිසිවෙක් සමඟ තරඟයක් නැහැ.මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කළා!

තමන්ට කිසිවෙකු සමඟ හෝ තරඟයක් නොමැති අතර තමන් සිය හැකියාව දෙවරක් ඔප්පු කර පෙන්වා ඇතැයි ජාන්ධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී පැවසුවේය.

ධම්මිකගේ තීරණයේ වෙනසක් නැත්නම් නාමල් සූදානම්!

පොහොට්ටුව ලෙස ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පසුගිය 29 වැනිදා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර හෙට උදෑසන හතට පෙර ධම්මික පෙරේරා මහතා විසින් නැවත තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැත්නම් පොහොට්ටුව විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම් අනිවාර්ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

පොහොට්ටු අපේක්ෂකයා ප්‍රකාශ කිරීම හෙට උදේ 07.00ට නෙළුම් මාවත කාර්යාලයේදී!

2024 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම හෙට පෙරවරු 07.00ට බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Popular

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

Subscribe

spot_imgspot_img