Tag: ජනාධිපති ලේකම්

Browse our exclusive articles!

පීබී ජයසුන්දර උත්සවාකාරයෙන් සමුගනී !

ජනාධිපති ලේකම් තනතුරින් ඉල්ලා අස් වූ පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් අද ජනාධිපති කාර්යාලයේදී උත්සවයක් පවත්වා තිබෙනවා.

යනවා යනවා කිව්වාට පී. බී. ටත් යන්න බෑ බෑ වගේද ?

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වී සිටින අතරතුර පී.බී. ජයසුන්දර මහතා ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ විශේෂ රැස්වීමකුත් පවත්වා තිබීම ජනාධිපති කාර්යාලයෙහි නිලධාරීන් අතර විමතියට හේතුවී ඇති බව ආරංචිමාර්ග පවසයි.

කිසිම රජයේ තනතුරක් බාරගන්නේ නෑ, පොතක් ලියනවා – පී. බී.

තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රජයේ වගකීමක් බාර නොගන්නා බව පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත්ගේ පත්වීම ස්ථිරයි. අගමැති ලේකම් අනුර දිසානායක !

පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජනාධිපති ලේකම් ධුරය සඳහා වත්මන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාව පත්කිරීම ස්ථිර බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පීබීගේ ඉල්ලා අස්වීම ජනපති බාරගෙන ! ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්?

සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බාරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

Popular

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

Subscribe

spot_imgspot_img