Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඩිලාන් පෙරේරා
Search
Browse our exclusive articles!
පස්සේ දොරෙන් ආවත් රනිල්ට නිවැරදි වෙන්න තිබුණ අවස්ථාව නැති කරගත්තා – ඩිලාන් (VIDEO)
පුවත්
ASK
-
July 28, 2022
පස්සේ දොරෙන් බලයට ආවත් රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදි වීමට තිබුණ අවස්ථාව නැති කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
තීරණාත්මක පාර්ලිමේන්තු සතිය වෙනුවෙන් අද දේශපාලන පිටිය උණුසුම්
දේශපාලන පුවත්
UN
-
May 3, 2022
හෙට දිනයේදී පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය. ඊයේ දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැති ධුරයෙන් ඉල්ල අස්වීමට සූදානම්ව සිටින බවයි.
ආණ්ඩුව කියන්නෙ ටෙස්ට් මැච් එකක්, පළවෙනි ඉනිම අසාර්ථක උනොත් දෙවනි ඉනිමෙදි ගොඩ යන්න පුලුවන් – ඩිලාන්
පුවත්
ashika brahmana
-
March 14, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදී ස්ථාවර මට්ටමක තබා ගනිද්දී රුපියල පා කරන්නැයි ප්‍රකාශ කළ විරුද්ධ පක්ෂය, දැන රුපියල පාවීමට ඉඩ හැර තිබියදී බඩුමිල ඉහළ යන බව පවසමින් චෝදනා එල්ල කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ගම්මන්පිල ඇමතිවරයෙක් හැටියට ෆේල්. පොරවෙන්න වොයිස්කට් දීලා වැඩක් නෑ – ඩිලාන්
පුවත්
RN
-
March 3, 2022
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයෙකු වශයෙන් අසමත් බවත් ඔහු සිටින්නේ ඉන්ධන සඳහා අවශ්‍ය මුදල් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරවා ගැනීමට මිස පිටතදී වොයිස්කට් දීමට නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඩිලාන් පෙරේරාටත් කොවිඩ්
පුවත්
ashika brahmana
-
February 8, 2022
පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.
1
2
3
4
Page 3 of 4
Popular
යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට
Rashika Sandamali
-
February 7, 2026
අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්
කටකතා
February 7, 2026
0
තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...
බලයට එන්න කලින් මාලිමාවත් මහමොළකරුවෙක් ගැන කිව්වා. දැන් මහමොළකරු නැතිව, දොරවල් වහන් දිනපතා පාස්කු නඩුව අහන්නේ – මුජිබර්
දේශපාලන පුවත්
February 7, 2026
0
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවකු ඇති බව ජාතික ජන බලවේගයේ නායකයින්...
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
දේශපාලන පුවත්
February 7, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...
ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ
ව්‍යාපාරික
February 7, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.