පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
NSBM, කොතලාවල, SLIIT, නෝත් ශෝර්, හොරයිසන් ආයතනවලට “යුනිවර්සිටි” නම ලැබෙන ලකුණු !
ව්‍යාපාරික
RN
-
March 19, 2022
NSBM, කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමි, SLIIT, නෝත් ශෝර් සහ හොරයිසන් යන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට "යුනිවර්සිටි" නාමය ලබාදීම සඳහා යෝජනාවක් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
“ස්වර්ණමය පාරාදීසය” යටතේ පළමු ඩොලර් බිලියනය ගෙන ඒමේ අභියෝගය ධම්මික භාරගනී !
ව්‍යාපාරික
RN
-
March 18, 2022
"ස්වර්ණමය පාරාදීසය වැඩසටහන" යටතේ ශ්‍රී ලංකාවට පළමු ඇමරිකානු ඩොලර් බිලියනය රැගෙන ඒමේ වගකීම තමන්ම භාරගන්නා බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.
ජනාධිපතිතුමා ඩොලර් අච්චු ගහන්නයෑ. ජනතාවට ටිකක් ඉවසීමෙන් ඉන්න වෙනවා – ඇමති එස්. එම්
පුවත්
RN
-
March 18, 2022
මේ වසර අවසාන වනවිට රටට යම් ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් ලැබෙන බවත් එතෙක් ජනතාවට මේ ප්‍රශ්න ඉවසාගෙන සිටින්නට සිදුවන බවත් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
අද නවසීලන්තෙත් පෙට්‍රල්, ගෑස් පෝලිම්. ජනතාවට පොඩ්ඩක් ඉවසන්න වෙනවා – පොහොට්ටු මන්ත්‍රී
පුවත්
RN
-
March 15, 2022
මේ වනවිට ලෝකයේ සෑම රටකම පාහේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙය දවසකින් දෙකකින් විසඳෙන තත්වයක් නොවන නිසා ජනතාවට මඳක් ඉවසීමෙන් සිටීමට සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පවසයි.
සිමෙන්ති කොට්ටයක මිල එකවර 475 කින් ඉහළ යයි – නව මිල 1850 යි
පුවත්
UN
-
March 13, 2022
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850 ක් දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි සමාගම් පවසන්නේ.
1
...
8
9
10
...
15
Page 9 of 15
Popular
Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!
ASK
-
September 22, 2026
සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...
Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි
ව්‍යාපාරික
September 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...
අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්
පුවත්
September 22, 2026
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.