Tag: දයාසිරි ජයසේකර

Browse our exclusive articles!

රාජපක්ෂලා පාරවල්වලින් හොරාකාපු සල්ලිවලින් මන්ත්‍රීලා මිලදී ගන්නවා – දයාසිරිගෙන් චෝදනා (VIDEO)

රාජපක්ෂවරුන් සුපුරුදු බල ක්‍රීඩාවම නැවත ආරම්භ කර ඇති අතර ඔවුන් මහාමාර්ග ව්‍යාපෘතිවලින් සොරකම් කළ මුදල් යොදවා මන්ත්‍රීවරුන් මිලදී ගනිමින් සිටින බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

මිනිස්සු කොච්චර පාරේ කෑගැහුවත් ප්‍රශ්නෙ විසඳන්න වෙන්නෙ ජනපතිත් පාර්ලිමේන්තුවත් එකතුවෙලා – දයාසිරි

ජනතාව කොතරම් පාරට බැස උද්ඝෝෂණය කළත් මේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳාගැනීමට සිදුවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තුවේ එකතුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනපතිට දීර්ඝ ලිපියක් යවමින් දයාසිරි ජයසේකරත් ඉල්ලා අස්වෙයි

බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සතියක් තුළ ආණ්ඩුවෙන් ඉවත්වෙනවා – ශ්‍රීලනිපය ජනපතිට ලිඛිතව දැනුම් දෙයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සතියක් තුළ කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත්වන බව එම පක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.

භාරකාර ආණ්ඩුවකට රට බාරදෙන්න, නැත්තං අපි ස්වාධීන වෙනවා – SLFP

රට මුහුණ දී සිටින අර්බුදයෙන් රට බේරා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි බවට රටේ බහුතර ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එනිසා භාරකාර ආණ්ඩුවකට රට බාර දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රීලනිපය අවධාරණය කරන්නේ.

Popular

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...

Subscribe

spot_imgspot_img