Tag: දිලුම් අමුණුගම

Browse our exclusive articles!

දවසක්වත් කල්දෙන්න බැහැ.40%කින් බස් ගාස්තු වැඩි ඕනේ නැත්නම් ධාවනය සම්පූර්ණයෙන් නතර කරනවා!(VIDEO)

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදහාගත නොහැකි ලෙස සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් තුළද ඩීසල් මිල රු.113කින් ඉහළ යාමත් සමඟ ඉදිරි පැය කිහිපය තුළදී බස් ගාස්තුවද සංශෝධනය විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්නේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.

ඩීසල් සහනාධාරය නැත්නම් 60%කින් බස් ගාස්තු ඉහළට!(VIDEO)

ඊයේ රාත්‍රියේදී ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල නැවත වරක් ඉහළ යාමත් සමඟ මේ වන විට ඩීසල් ලීටරයක මිල රු. 93ක් දක්වා ඉහළ ගොස් තිබෙන හෙයින් පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා ඉක්මණින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.

ඩිපෝ 45කින් අද සිට පෞද්ගලික බස් රථ වලට ඉන්ධන!

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද පෙරවරුවේ (05) සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

දිලුම්ට ප්‍රවාහන ඇමති ධූරය!

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඔහු මෙතෙක් කටයුතු කළේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ඉන්ධන පිරවුම්හල් පොලිස් පරීක්ෂාවට! (VIDEO)

ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නොමැති අතර ඇතැම් ඒවායේ ඉන්ධන නොමැති බව ප්‍රකාශ කර තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලීසිය යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

Popular

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

Subscribe

spot_imgspot_img