Tag: දේශබන්දු තෙන්නකෝන්

Browse our exclusive articles!

යුක්තිය මෙහෙයුමෙන් 2000ක් පොලිස් දැලේ!

ඊයේ (17 )දිනයේ ආරම්භ කළ ''යුක්තිය'' විශේෂ මෙහෙයුමේ දී ගතවු පැය 24ක කාලය තුළ සැකකරුවන් දෙදහස් එකසිය විසිඑක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දේශබන්දු පිටියට!

පාතාලය මර්දනය කිරීමේදී මාතර,දික්වැල්ල,මිදිගම සහ වැලිගම යන පොලිස් වසම් වෙත මූලිකත්වය දෙමින් ඉදිරි මාස කිහිපය තුළ දක්ෂ නිලධාරීන් යොදවා දිවා රාත්‍රී වැඩපිළිවෙලක් ඔස්සේ පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

අපරාධ ගැන හොයන්න ජංගම රථයක්!

රටපුරා සිදුවන අපරාධ පිළිබද සොයා බැලීමට වෝහාරික ජංගම රථයක් සේවයට එක් කර තිබේ.

වැඩබලන පොලිස්පතිට එරෙහිව NPP කාන්තාවන්ගෙන් පෙත්සමක්!

පසුගියදා පොල්දූව මංසන්ධියේ දී ජාතික ජන බලවේගයේ සාමාජික කාන්තාවන් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වග උත්තරකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ.

වැඩබලන පොලිස්පතිගෙන් අලුත් වැඩක්!

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ.

Popular

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

Subscribe

spot_imgspot_img