Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ධම්මික පෙරේරා
Search
Browse our exclusive articles!
අගමැති සහ ධම්මික අතර හමුවක් …
පුවත්
RN
-
June 11, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ධම්මික පෙරේරා මහතා අතර හමුවක් අද (11) පස්වරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසේදී ය. ඉතාම සුහද මට්ටමෙන්...
ධම්මික පෙරේරා ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දීම අද …
පුවත්
RN
-
June 11, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඊයේ දිනයේදී පත්කරන ලද ධම්මික පෙරේරා මහතා අද (11) දිනයේදී තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන්...
ධම්මික පාර්ලිමේන්තුවට පත්කරමින් අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි !
දේශපාලන පුවත්
RN
-
June 10, 2022
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතා...
ධම්මික පෙරේරා පොහොට්ටු සාමාජිකත්වය ගනී …
දේශපාලන පුවත්
RN
-
June 10, 2022
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. ඒ මහතා ඊයේ (09) දිනයේදී එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අතින්...
ධම්මික පෙරේරාත් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි !
පුවත්
RN
-
June 10, 2022
ධම්මික පෙරේරා මහතා තමන්ට අයත් සියලුම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු...
1
...
26
27
28
...
31
Page 27 of 31
Popular
වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය
RN
-
January 12, 2026
ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම
සයිබර් පවුර
January 12, 2026
0
ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...
රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?
කටකතා
January 12, 2026
0
ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...
කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්
කටකතා
January 11, 2026
0
සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...
වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?
විශේෂාංග
January 11, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.