Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නලින් ද සිල්වා
Search
Browse our exclusive articles!
රනිලාගමනය ගැන මහාචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රතිචාරය
කටකතා
RN
-
May 13, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු මෙන්ම මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
මේ අර්බුදය නිර්මාණය කලේ මෙතුමා ය !!!
විශේෂාංග
RN
-
April 10, 2022
1977 ඇති කළ විවෘත ආර්ථක ක්‍රමය 1980 ගණන්වල දී ජනයා අතර අතිශයින් අප්‍රසාදයට ලක් වී තිබුණි. 1988 දී ප්‍රේමදාසට ඡන්දය දිනාගැනීමට හැකි වූයේ බොහෝ දුරට ජවිපෙ ඡන්ද වර්ජනයේ පිහිටෙනි. 1994 දී චන්ද්‍රිකා පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් පොරොන්දු වෙමිනි. චන්ද්‍රකාගේ ජනප්‍රියත්වයද ඉක්මනින් පිරිහිනි. උපා මාරුවකින් බලයට පැමිණි රනිල්ගේ යලිපුබුදමු ශ්‍රී ලංකා ලේබලය යටතේ දියත් වූ විවෘත ආර්ථික වැඩ පිළිවෙල ද ඉක්මනින් ප්‍රතික්ෂේප විය.
විමල්ට, ගම්මන්පිලට වැරදුණු තැන මහාචාර්ය නලින් ද සිල්වා හෙළිකරයි !
පුවත්
RN
-
March 4, 2022
මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවකින්. ඒ විමල්ට හා ගම්මන්පිලට ඇමතිකම් අහිමි වීම ගැන නොවෙයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වුණා. මට කණගාටුවක් වී ඇත්තේ අපට ලක්‍ෂ හැටනවයක බලකායක් අනාථ කිරීමට සිදුවීම පිළිබඳ ව. එයට මටත් වරද පටවන්න ඕන. එමෙන් ම ජනමාධ්‍යයටත් වරද පටවන්න ඕන. අද අපට ජාතිකත්වයට නැඹුරු වූ ජනමාධ්‍යයක් නැහැ. එඩ්මන්ඩ් රණසිංහ දිවයිනෙන් යෑමත් සමග ජනමාධ්‍යයෙන් ජාතිකත්වයත් ගියා.
මේ ආර්ථික අර්බුදයට හේතුව සුද්දන් අපේ සිංහල කුල ක්‍රමය අහෝසි කිරීමයි – නලින් ද සිල්වා
විශේෂාංග
RN
-
January 23, 2022
වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට මුල වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මෙරට තිබුණු සිංහල කුල ක්‍රමය අහෝසි කර අලුත් කුල ක්‍රමයක් ඇති කිරීම තුළින් ඉංග්‍රීසීන්ගේ අධ්‍යාපනය ඔස්සේ බිහි වී සිටින අනුකාරකයින් පිරිසක් රට ගැන නොසිතා තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රභූ ආකල්ප පසුපස යෑම බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.
1
2
3
Page 3 of 3
Popular
අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර
RN
-
July 2, 2025
රත්නපුර ගැන සුගත්ගේ අවධානය
ක්‍රීඩා
July 2, 2025
0
නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!
දේශපාලන පුවත්
July 2, 2025
0
කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...
STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!
පුවත්
July 2, 2025
0
සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...
අසභ්‍ය ලෙස ප්‍රතිචාර දැක්වුවොත් බලාගමු!
පුවත්
July 2, 2025
0
කොළඹ LNW:ශ්‍රී ලංකා පොලිසියේ නිල Facebook ගිණුමෙහි පළ කරන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.