Tag: නාමල් රාජපක්ෂ

Browse our exclusive articles!

(VIDEO):මහින්ද රනිල්ව වැල් පාලමටම තල්ලු කරයි. සජිත් – අනුර පිටිය ක්ලියර් වෙද්දී පොහොටුව දෙකඩ වෙයිද?

ජනාධිපතිවරණ සටන් බිමේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණාත්මක තීන්දුවකට එළඹුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමේ දේශපාලන සිතියම හකුළා ගනිමින්.

(VIDEO):රනිල්ව අතහැර අතහැරිය නොහැකි වගකීම ගැන කියන නාමල්!

වාමාංශික දේශපාලන කඳවුර ආරක්ෂා කිරීම අතහැරිය නොහැකි වගකීමක් වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමට හේතු පාදක වූ දේශපාලන කඳවුර වෙනුවෙන් පෙනී සිටිය යුතුය යන මතයේ සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදැක්වීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

(VIDEO):එක ඩොලරයකවත් රටට ණය නැත්තේ මහින්ද මහත්තයා විතරයි.මහින්දට බැන බන මහින්ද හදපු දේවල් විකුණන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය!

මහින්ද රාජපක්ෂ මහතා ණය ලෙස ගත් හැම ඩොලරයකටම මේ මහ පොළවට වටිනාකමක් දී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත් පැවසුවේය.

(VIDEO):තරුණයා අපේක්ෂා කරන වෙනස ගේනවා.හැබැයි මම නම් සූට් මහගෙන නැහැ – නාමල්

මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට සහ පක්ෂයට ඔබින දේශපාලන තීන්දුවක් ගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රනිල්ට අපි උදව් කළේ අවංකව. ඒකට ලැබෙන දායාදය පොහොට්ටුව දෙකඩ කැඩීම නම් අපි ඒ ගැන බලාගමු!

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකඩ කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුවද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

Popular

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

Subscribe

spot_imgspot_img