Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
නිර්මාල් රංජිත් දේවසිරි
Search
Browse our exclusive articles!
ජනතා අභිලාෂයන් නියෝජනය කරන එකම විකල්පය අනුර – නිර්මාල් රංජිත් දේවසිරි
දේශපාලන පුවත්
ASK
-
September 11, 2024
කොළඹ LNW:ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය වන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනීසිටීම බව කොළඹ විශ්වවිද්‍යාලයේ...
ධර්මසිරි බණ්ඩාරනායක, සිනමාව හා කැරළිකාරිත්වය !
Uncategorized
RN
-
December 21, 2022
ධර්මසිරි බණ්ඩාරනායක පිළිබද අද චිත්‍රපට සංස්ථා ශාලාවේ පැවැත්වෙන උත්සවය නම්කොට ඇත්තේ “ධර්මසිරි: කැරළිකාරී නිර්මාණාවේශය“ නමිනි. ධර්මසිරි බණ්ඩාරනායකගේ “කැරළිකාරිත්වය මුළින්ම සමාජයට හොදින් පෙනෙන ලෙස ප්‍රකාශයට පත්...
විශ්වවිද්‍යාල අර්බුදය මගෙන් දැනගන්න ! – මහාචාර්ය නිර්මාල්
විශේෂාංග
RN
-
December 16, 2022
මේ තියෙන්නෙ මගේ විශ්වවිද්‍යාල ප්‍රතිඵල ලේඛනය. මේකෙන් පළමු සහ දෙවෙනි වසරවල මගේ බුද්ධිමය ධාරිතාවය හා තෙවෙනි හා සිව්වන වසරවල මගේ බුද්ධිමය ධාරිතාවය අතර වෙනස...
නිවන ද ? කොමියුනිස්ට්වාදය ද ?
විශේෂාංග
RN
-
September 12, 2022
ලංකාවේ නූතන දේශපාලන පරිකල්පන මාදිලීන් දෙක දැන් තීරණාත්මක අවස්ථාවකට පැමිණි තිබේ. පළමුවැන්න 19වන ශතවර්ෂයේ බෞද්ධ ප්‍රබෝධය සමඟ වර්ධනය වූ දේශපාලන පරිකල්පනයයි. එහි අවසාන බුද්ධිමය...
මේ අර්බුදය නිර්මාණය කලේ මෙතුමා ය !!!
විශේෂාංග
RN
-
April 10, 2022
1977 ඇති කළ විවෘත ආර්ථක ක්‍රමය 1980 ගණන්වල දී ජනයා අතර අතිශයින් අප්‍රසාදයට ලක් වී තිබුණි. 1988 දී ප්‍රේමදාසට ඡන්දය දිනාගැනීමට හැකි වූයේ බොහෝ දුරට ජවිපෙ ඡන්ද වර්ජනයේ පිහිටෙනි. 1994 දී චන්ද්‍රිකා පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් පොරොන්දු වෙමිනි. චන්ද්‍රකාගේ ජනප්‍රියත්වයද ඉක්මනින් පිරිහිනි. උපා මාරුවකින් බලයට පැමිණි රනිල්ගේ යලිපුබුදමු ශ්‍රී ලංකා ලේබලය යටතේ දියත් වූ විවෘත ආර්ථික වැඩ පිළිවෙල ද ඉක්මනින් ප්‍රතික්ෂේප විය.
Popular
නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.
Nishman Ranasinghe
-
November 17, 2025
21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...
වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!
විශේෂාංග
November 17, 2025
0
සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): උතුරු අයර්ලන්තයේ වීදි...
මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!
විශේෂාංග
November 17, 2025
0
ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...
ත්‍රිකුණාමලේ බුදු පිළිමය පොලිස් ආරක්ෂාව යටතේ නැවත වැඩම කරවීමට මහා සංඝරත්නයට බාරදුන්නා – පොලීසියෙන් නිවේදනයක්
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.