පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
1991 සිටම අයවැය ඉලක්ක සපුරා ගෙන නැහැ – වෙරිටේ රිසර්ච්
පුවත්
ASK
-
June 24, 2024
1991 සිටම අයවැය ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වීම මගින් අයවැය හිඟය දිගින් දිගටම ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය මගින් සම්පාදිත 2024 අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ව්‍යාජ තොරතුරු පතුරවලා බලයට එන අය සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදනයක් රටට අවශ්‍යයි!
දේශපාලන පුවත්
ASK
-
June 20, 2024
“අද පැෆරල් සංවිධානයේ නියෝජිත පිරිසක් එක්ක අපි එක්සත් ජනරජ පෙරමුණ සාකච්ජා කළා. එතුමන්ලා අපට යෝජනාවලියක් ඉදිරිපත් කළා දේශපාලන පක්ෂ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ඒවා ඉදිරිපත් කිරීමේ දී යම්කිසි රාමුවක් අනුගමනය කරන්න කියලා.
ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු ඇමතිවරු රාජ්‍ය බැංකුවලට කෝටි 65000කට වැඩිය පොලු තියලා – චම්පිකගෙන් අනාවරණයක්!
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
බදුනොගෙවන, ගෙවිය හැකි අයගෙන් බදු ගැනීම ආණ්ඩුවෙන් සිදු කළ යුතු අතර, ආණ්ඩුවට එය සිදු කිරීමට නොහැකිනම් ‘මාස හයකට අපිට භාර දෙන්න අපි කරලා පෙන්වන්නම්’ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජනාධිපති ධූරය තව අවුරුද්දකට අදින්න බැහැ. මාධ්‍යයේ යන ප්‍රචාරවලට අහුවෙන්න එපා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
June 17, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
විදුලි බල පනත ව්‍යවස්ථා විරෝධී. සම්මත වුණොත් පාරිභෝගික අයිතිය සම්පූර්ණයෙන් අහිමි වෙනවා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
June 6, 2024
පාරිභෝගික අයිතිය සම්පූර්ණයෙන් අහිමි කරමින් අතිශයින්ම ව්‍යවස්ථා විරෝධී ලෙස යෝජිත විදුලිබල පනත සම්මත කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ ගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
6
7
8
...
34
Page 7 of 34
Popular
වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!
Radhika
-
September 30, 2026
ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්
විදෙස්
September 30, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...
Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!
විදෙස්
September 30, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...
රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !
කටකතා
September 30, 2026
0
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!
පුවත්
September 30, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.