Tag: මනෝ ගනේෂන්

Browse our exclusive articles!

මනෝලාගේ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ වෙනසක් නැහැ.සහය සජිත්ට!

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබේ.

රංගේගේ කතාව අශීලාචාරයි, කුජීතයි. ඇයි දැන් රනිල් පරාජය පිළිඅරන්ද ? – මනෝ සැරටම අමතයි !

සටහන - රුවන් නෙළුගොල්ල මැතිවරණ පැවැත්වීම කල්දමා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා...

රාජිතගෙන් අලුත් සන්ධානයක් – රාජිත එක්ක රවී,දුමින්ද,මනෝ,රිෂාඩ් එක්වෙයි!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබේ.

(VIDEO):අපිව දැක්කම ඇමතිලා වගේ දිලිසිලා පේනවා නේද? සමඟියේ ජයග්‍රහණය ගැන මනෝ කැට තියලම කියයි

සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය අනිවාර්ය බවත් ඒ ආණ්ඩුවේ තමන්ද කැබ්නට් ඇමතිවරයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

මනෝගේ කතාව අමු බොරුවක්. දෙමළ ජනතාව විතරක් නෙවෙයි ලියාපදිංචි කරන්නේ – ඇමති ටිරාන්

කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, බම්බලපිටිය, නාරාහේන්පිට, කොටහේන, මට්ටක්කුලිය සහ මෝදර යන පොලිස්වසම්වල සිටින දෙමළ ජනතාව ඉලක්ක කර ගෙන නැවත ලියාපදිංචියක් සිදු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී...

Popular

අයවැයෙන් පසු දෙවැනි දිනටත් කොටස් වෙළඳපොලේ මිල දර්ශක පල්ලම් බහී

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් අද...

අනුරාධපුර පූජා භූමි සැලැස්ම ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කතා කරයි – ඉල්ලීමකුත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල්...

“පිළිකාවක් යනු මරණයයි” යන මිථ්‍යාව….

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පිළිකා වැළැක්වීම...

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව: විමල්ට නොතීසි

කොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය...

Subscribe

spot_imgspot_img