Tag: මහින්ද රාජපක්ෂ

Browse our exclusive articles!

මහින්ද රාජපක්ෂ හොරෙක් කියල හංවඩු ගහපු එකෙන් තමයි ජනතාව අදටත් දුක්විදින්නේ – පොහොට්ටු ලේකම් (VIDEO)

ජනතාව අදටත් දුක්විදින්නේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල හොරු ලෙස හංවඩු ගසා 2015 බලයෙන් පහකිරීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

මහින්දගේ උපන්දින සැමරුමටත් හොඳටම එකතු කරලා …

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වැනි උපන්දිනය ඊයේ (18) දිනට යෙදී තිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වෙනුවෙන් කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක්,...

ඉතිහාසයේ ඇනවුමක් අනුව රටට ලැබුණු රටේම කොපිය : මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වැනි උපන් දිනය අදට (18) යෙදී තිබේ. මෙම සටහන ඒ වෙනුවෙනි … මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු...

මහින්දගේ 77 වැනි උපන් දිනය අදයි. පොහොට්ටුව තංගලු යයි !

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වැනි උපන් දිනය අදට (18) යෙදී තිබේ. 1945 නොවැම්බර් 18 වනදා උපත ලද ඒ මහතා 1970 සිට දශක පහක්...

රාජිතටත් නැති හදිස්සියක් මහින්දට !

පෙරේදා දිනයේදී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ප්‍රසිද්ධ තීන්ත ව්‍යාපාරයක හිමිකරුගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වී තිබිණි. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් සියල්ලන්ටම පාහේ ඊට ආරාධනා කර...

Popular

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...

අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

Waters Edge දැන් නව ගමනක..

අගෝස්තු 24 කොළඹ LNW: නාගරික සංවර්ධන ඉදිකිරීම් හා...

තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කළ බවට හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට එරෙහි චෝදනා එරට අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත්...

Subscribe

spot_imgspot_img