Saturday, June 3, 2023
spot_img

Latest Posts

යළි නැගිටින්න මහින්ද ජනාධිපතිතුමාගේ අත්දැකීම් වැදගත් – නාමල් (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක රැස්වීමක් ඊයේ (21) රාත්‍රියේ හිටපු ජාන්ධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.

පක්ෂයේ ඉදිරි කටයුතු,වත්මන් ආර්ථික තත්ත්වය,මැතිවරණය,මැයි දිනය පැවැත්වීම මෙන්ම IMF ණය ලැබීම යන කාරණා එහිදී සාකච්ජා කර තිබෙනවා.

එම රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද සිදුකර තිබුණි.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.