ජන්දය එන්නේ දෙසැම්බර් – මහින්දගේ අනාවැකිය (VIDEO)

Date:

දෙසැම්බරයේදී මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (27) නාරාහේන්පිට අභයාරාමයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කුමනාකාරයේ මැතිවරණයක් පැවැත්වුවද ඊට පක්ෂයක් ලෙස සූදානම් බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම් මේ වන විට වෙන් වෙන්ව සිටියද අවශ්‍ය මොහොතේදී එක්වනු ඇති බවද රාජපක්ෂ කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...