Tag: රඹුක්කන වෙඩි තැබීම

Browse our exclusive articles!

අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වුණු SSP කීර්තිරත්න පොලිස් රෝහලේ හැංගිලා !

රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩි තැබීමට නියෝග කර නිරායුධ සිවිල් වැසියෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කළ කෑගල්ල කොට්ඨාස භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී සිටින බව වාර්තා වේ.

රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට නීතිපති තවමත් අනුමැතිය දී නෑ ?

පසුගිය අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම වෙඩිතැබීම සඳහා අණ දුන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත් අඩංගුවට ගැනීම සඳහා මෙතෙක් නීතිපති අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වේ.

පොලිස් වෙඩි තැබීමෙන් ඝාතනය වූ රඹුක්කන තරුණයා වෙනුවෙන් වූ සැමරුම! (PHOTOS)

රඹුක්කන මහජන විරෝධයට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) හිරිවඩුන්න කරන්දගස්තැන්න ප්‍රදේශයේදී සිදුකෙරිණි.

SSP කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට …

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතැබීමට නියෝග කර, එක් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද …

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකදී පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද චමින්ද ලක්ෂාන් නම් 41 හැවිරිදි දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිතය.

Popular

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...

Subscribe

spot_imgspot_img