Tag: ලංකා විදුලි බල මණ්ඩලය

Browse our exclusive articles!

අද විදුලි කප්පාදුවක් නෑ, ඒත් බිඳවැටෙන්න පුළුවන් – මහජන උපයෝගීතා කොමිසම

අද (19) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

PUCSL යෝජනාවට CEB යේ විරෝධය. PUCSL වෙතිනුත් විදුලි කප්පාදුවකට බුරුලක් නැහැ

ඉදිරි මාස තුනක කාලය තුළ විදුලි කප්පාදුවකින් තොරව යාම ප්‍රයෝගික නොවන බවට ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවද එවැනි ප්‍රශ්නයක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ලංවිම සභාපතිත් ඉල්ලා අස්වෙයි!

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරයෙන් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ඉල්ලා අස්වී තිබේ.

යුගදනවියේ ඉන්ධන සපුගස්කන්දට සහ බාච් වෙත. ඉල්ලුමට සැපයුමක් දෙන්න පුළුවන්. විදුලි කප්පාදුව අත්හිටුවීමේ තීරණයක්! (VIDEO)

ඊයේ දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාවෙන් පසු විදුලිය කප්පාදු කිරීමේ තීරණයේ වෙනසක් සිදුව තිබෙන අතර කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම දිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද (25) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.

Popular

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

Subscribe

spot_imgspot_img