Tag: වසන්ත මුදලිගේ

Browse our exclusive articles!

අන්තරේ තිදෙනා ගැන සැකයක් ඇත්නම් TID ට භාර දෙන්න – පොලිස්පතිගෙන් උපදෙස්

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා යම්කිසි ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කරන්නේ නම් ඔවුන්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID) භාර දෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

ෆීල්ඩ් මාෂල් වසන්තව සොයයි! (VIDEO)

පොලිස් අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක සම්බන්ධයෙන් සොයා බැලීමට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (21) දින පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් තිබුණද මන්ත්‍රීවරයාට ඔවුන්ව දැක ගැනීමට හැකි වී නැහැ.

මුදලිගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධයිද ? – විමර්ශන රහස් පොලීසියට

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා...

අරගලයේ නියමුවන් හිරකරලා රනිල්ට විළි වසාගන්න අපි ඉඩ තියන්නේ නැහැ – අපි අන්තරේ (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සිදුකරමින් සිටින්නේ අරගලයේ නියමුවන් වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්,සමාජ ක්‍රියාකාරිකයින් සිරකරමින් විරෝධතා අඩපණ කර සිය විළි වසා ගැනීමට බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.

අන්තරේ කැඳවුම්කරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කරයි !

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැඳවුම් නියෝග නිකුත් කර තිබේ. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත...

Popular

අයවැයට එරෙහි ජාතික විරෝධතා දිනය අද

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...

සැකකටයුතු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවක් මුහුදුබත් වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 23) දිනයේදී උතුරු පළාතේ...

AI වංචා හේතුවෙන් දකුණු කොරියානු අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල...

Subscribe

spot_imgspot_img