Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
වාසුදේව නානායක්කාර
Search
Browse our exclusive articles!
ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න තවදුරටත් අයිතියක් නැහැ – වාසු (VIDEO)
පුවත්
ashika brahmana
-
June 2, 2022
වත්මන් ආණ්ඩුවටද එතරම් දුරක් යා හැකි බවක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
21 ගේන්න කලින් ගෝඨා ඉවත් උනොත් අතිශය භයානකයි – වාසු (Video)
පුවත්
UN
-
June 1, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියදීම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. යම්...
විමල්, ගම්මන්පිල, වාසු අද රනිල් හමුවෙයි. සහාය දීමටත් තීරණය කරයි … !
පුවත්
RN
-
May 16, 2022
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කුඩා පක්ෂ 10 කණ්ඩායම අද (16) පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ආණ්ඩුවෙන් එළියට පැමිණි කණ්ඩායමෙන් සජිත්ට ලිපියක් !
පුවත්
UN
-
May 5, 2022
ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද ලිපියක් බාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විස්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කරන ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, විස්වාස භංග යෝජනාවට සහාය ලබාදීමට නම්, සමගි ජන බලවේගය එකඟ වියයුතු කාරණා සම්බන්ධයෙන් සිය ලිපියෙන් පැහැදිලි කරනවා.
ජනපතිට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවලට අපේ සහාය නෑ – වාසු
පුවත්
UN
-
May 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කරන කිසිදු යෝජනාවකට තම කණ්ඩායමේ සහයෝගය හිමි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
1
2
3
4
...
6
Page 3 of 6
Popular
සජබ මන්ත්‍රිනී රෝහිණීගෙන් අද තවත් කතාවක්! රෝහිණී මුට්ටිය බිඳ ගෙනම නාගන්නවා – ආණ්ඩු පක්ෂයෙන් ප්‍රතිචාර
ASK
-
November 17, 2025
TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...
මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...
හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...
ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.