Tag: වැඩවර්ජනය

Browse our exclusive articles!

(VIDEO)අහෝ තැපෑල!වසරක් තිස්සේ ලිෆ්ට් එක වැඩ නැහැ.තට්ටු අටක වැඩ කරන්න තියෙන්නේ පඩිපෙළෙන් ගිහින්! සේවකයින් දැඩි පීඩනය!

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද සංකේත වැඩවර්ජනයකට එක්ව සිටින අතර ඊට හේතු වී ඇත්තේ වසරකට වැඩි කාලයක් ගොඩනැගිල්ලේ විදුලි සෝපානය අක්‍රීය වී තිබීමයි.

සෞඛ්‍ය සේවක දීමනා ප්‍රශ්නය විසදන්න ඇමති දෙපළ සාකච්ජාවකට!

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් මේ වන විට ආරම්භ අකර තිබෙන වැඩවර්ජනයට අදාළව එම ඉල්ලීම් ඉටුකිරීමේ හැකියාව පිළිබඳ වැඩබලන මුදල අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා – RDA වෘත්තීය සමිති

සාධාරණ විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ පොදු සේවක සංගමයේ සංවිධායක ලේකම් අයි.ඩී.නිහාල් මහතා අවධාරණය කරයි.

තැපෑලේ වැඩ වැරුම – පඩිත් කපාගෙන ගෙදර යන්න වෙයිද? (VIDEO)

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලීකරණය කිරීම,තැපැල් සේවාව පවත්වාගෙන යාම සඳහා පුද්ගලික අංශය සම්බන්ධ කරගැනීම,සේවක අයිතිවාසිකම් කප්පාදුව සදහා සැලසුම් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ත තැපැල් සේවකයන් සංකේත වැඩවර්ජනයකට යොමු වී සිටින අතර ගැටළු සඳහා විසඳුම් නොදෙන්නේ නම් අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා වෘත්තීය ක්‍රියාමර්ග ගන්නා බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

දුම්රිය සේවකයන් වර්ජනයට සූදානම් – රාත්‍රී දුම්රිය ගමන් වාර කිහිපයක් කැන්සල්

කොළඹ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. රියදුරන් නොමැතිවීම හේතුවෙන් ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Popular

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

Subscribe

spot_imgspot_img