Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සනත් නිශාන්ත
Search
Browse our exclusive articles!
සනත් නිශාන්ත, මිලාන්, ඩෑන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
පුවත්
UN
-
May 25, 2022
ගාලුමුවදොර අසළ ගෝඨාගෝ ගම විරෝධතාවයට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා, සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප වෙයි.සනත්,මිලාන් ඇතුළු සැකකරුවන් 25 දක්වා රිමාන්ඩ්
පුවත්
ASK
-
May 18, 2022
ගාළුමුවදොර සහ අරලියගහ මන්දිරයේ අවට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන අය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.
ජොනී, දේශබන්දු, කහඳගම, ඩෑන් ඇතුළු 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග
පුවත්
UN
-
May 16, 2022
මැයි 09 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාලව පුද්ගලයන් 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කර තිබෙනවා. පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.
ගෝල්ෆේස් ප්‍රහාරකයා සනත් නිශාන්ත සුවෙන් හා සනීපෙන් ආරගපතනේ වතු යායක (PHOTOS)
කටකතා
RN
-
May 13, 2022
ගෝල්ෆේස් අරගල භූමියට පසුගිය මැයි 09 වනදා එල්ල කළ ප්‍රහාරය මෙහෙයවූ නායකයෙකු වූ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මේ වනවිට ආරගපතන ප්‍රදේශයේ වතු යායක ඉතාමත් සුවෙන් හා සනීපයෙන් යුතුව සිටින බව වාර්තා වේ.
රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා රිමාන්ඩ් …
පුවත්
RN
-
April 22, 2022
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට පහරදී දේපළ හානිකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
1
...
8
9
10
Page 9 of 10
Popular
සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලුන් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!
Rashika Sandamali
-
August 20, 2025
ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!
සංවර්ධන පුවත්
August 20, 2025
0
කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...
සිප් එකක් දිග හැරෙන ගොඩනැගිල්ලක්? ඔව්! වීදි කලාව ඉන් ඔබ්බට ගෙන යන නිර්මාණය කිහිපයක්!
විශේෂාංග
August 20, 2025
0
සටහන – පුලී අගෝස්තු 20, කොළඹ (LNW): ජපානයේ අහස උසට...
රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි
ක්‍රීඩා
August 20, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...
ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!
දේශපාලන පුවත්
August 20, 2025
0
කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.