Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සපුගස්කන්ද තෙල් පිරිපහදුව
Search
Browse our exclusive articles!
තෙවැනි වරටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි !
පුවත්
UN
-
March 20, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග සංස්ථාව සතුව නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි සභාපතිවරයා පවසන්නේ.
බොරතෙල් නෑ සපුගස්කන්ද යලිත් වැසෙන ලකුණු !
පුවත්
UN
-
March 18, 2022
මෙරටට ආනයනය කළ බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් අනිද්දා (20) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුවනු ඇති බවට වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඉදිරි දිනවලදී තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග ආනයනය කර නොමැති බවයි තෙල්-වරාය-විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසන්නේ.
බොරතෙල් නැව ප්‍රමාදයි ලු. සපුගස්කන්ද යළි වැඩ ඇරඹීම තවත් කල්යයි
පුවත්
RN
-
January 26, 2022
බොරතෙල් නැව ප්‍රමාදයි. සපුගස්කන්ද යළි වැඩ ඇරඹීම තවත් කල්යයි
Popular
ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි
Sashikala Madhushani
-
February 3, 2026
ආණ්ඩුව හිතනවනම් අපිව CID ගෙනල්ලා අපේ කටවල් වහන්න ඒ සෙල්ලම් 88 – 89 තියාගන්න ඒවා දැන් දාන්න ලෑස්තිවෙන්න එපා – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
February 3, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : මට එන්න කියලා...
කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!
පුවත්
February 3, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...
පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි
ක්‍රීඩා
February 3, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට
දේශපාලන පුවත්
February 3, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.