පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් කරන්න බැහැ. භාණ්ඩාගාරය ට්රිලියන ගණනින් සෘණ – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
July 19, 2022
මේ වන විට රට පවතින තත්ත්වය අනුව හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් මෙය ගොඩදැමිය නොහැකි බව ජනතාවද දැනගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
යළි නැගිටින්න මාස 6ක් අවුරුද්දක් ප්රමාණවත් – තිස්ස(VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
රට යළි නඟා සිටුවීම මාස 06ක අවුරුද්දක කාලයක් පමණ කාලයක් ප්රමාණවත් නමුත් එමඟින් 2019ට පෙර පැවති තත්ත්වයට පත්විය නොහැකි වුවත් දැනට පවතින ඉන්ධන,ගෑස්,විදුලිය අර්බුද විසඳා ගනිමින් මූල්ය අර්බුදයට විසඳුමක් දීම සඳහා ලෝක ප්රජාවගේ විශ්වාසය තහවුරු කරගැනීමට එම කාලය ප්රමාණවත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
රට වැනසූ හොරු සමඟ අපේ ඩීල් නැහැ (VIDEO)
පුවත්
ASK
-
June 30, 2022
පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බවත් ඔවුන් ජාතික ආරක්ෂාව යැයි සැලකුවේ මිලිටරි ආරක්ෂාව මිස ආර්ථික, අධ්යාපනික, සෞඛ්ය, කෘෂිකාර්මික ආරක්ෂාව නොවන බවත් ඒ හේතුව නිසා අප රට මේ වන විට නැතිබැරි දුප්පත් රටක් ලෙස ලෝකය තුළ අපේ ආත්ම අභිමානය නැති වී ඇති බවත් අද (30) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
දැන් කාංචනට කරන්න තියෙන දේ හොදම දේ ඉල්ලා අස් වෙන එක! (VIDEO)
පුවත්
ASK
-
June 29, 2022
කාංචන විජේසේකර ඇමතිවරයාට දැන් කිරීමට තිබෙන හොඳම දේ සිය තනතුරෙන් ඉල්ලා අස් වීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා ප්රකාශ කළේය.
දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්රජාතන්ත්රවාදී ජනතා කැරැල්ලක් ආරම්භ කරනවා – සජිත්
පුවත්
ASK
-
June 28, 2022
ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතල ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්රජාතන්ත්රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
1
...
62
63
64
...
70
Page 63 of 70
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.