Tag: සමන් රත්නප්‍රිය

Browse our exclusive articles!

සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මඟට බහින්න වෘත්තීය සමිති සැරසෙයි!

මාස තුනක් තිස්සේ දැනුවත් කර තිබියදී අඛණ්ඩ වැඩ වර්ජනයක් වළක්වා නොගැනීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය අවධාරණය කරයි.

සමන් රත්නප්‍රිය අධිකරණයට ගරු කරනු ඇතැයි සිතනවා – කෙහෙළිය

අධිකරණයට ගරු කරමින් සමන් රත්නප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය එම ආකාරයෙන්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය වැඩවර්ජනයට එරෙහිව අධිකරණ නියෝගයක්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ( GNOA ) ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 18ක් විසින් ආරම්භ කර, දින හතරක් තිස්සේ පවත්වාගෙන යන වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් ඊයේ (10) නිකුත් කර තිබේ.

සමන් රත්නප්‍රියටත් දැන් තියෙන්නේ මං වගේ නිවන් දකින්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස වර්තමානයේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්‍ය වැඩවර්ජනවලට එරෙහි වුවද ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජන කරන කාලය තුළ වැඩවර්ජන සඳහා සහය දී තිබෙන බවට ඊයේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වෙනුවෙන් සමන් රත්නප්‍රිය මහතා එල්ල කළ චෝදනාවට අද (10) වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

කවද්ද මේ වැඩවර්ජනවලින් දේශපාලකයෝ පීඩා වින්දේ? වර්ජකයන්ට ඕනෙත් දේශපාලන වරප්‍රසාද – වෛද්‍ය බෙල්ලන (VIDEO)

සෞඛ්‍ය සේවකයින් සිදුකරන වැඩවර්ජනවලින් කිසිදු රජයක් බිඳ වැටී නැති අතර කිසිදු දේශපාලකයෙක් ද බෙහෙත් නොලැබ පීඩා විඳ නැති අතර සම්පූර්ණයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය රෝගී ජනතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

Popular

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

Subscribe

spot_imgspot_img