Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
අගමැති
Search
Browse our exclusive articles!
තෙල් අර්බුදයක් තිබුණේ නෑ. දේශපාලන අවබෝධයක් නැති ඇමතිගේ ප්‍රකාශ නිසා ජනතාව කලබල වුණා – මහින්ද (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 6, 2022
ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් නොතිබුණු බවත් ජනතාව කලබලයට පත්ව පෝලිම්වල එකතු වීමට හේතුවුණේ පළපුරුද්දක් නොමැති, දේශපාලන අවබෝධයක් නොමැති උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ප්‍රකාශ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටවල් අතර මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා අද සමස්ත ආසියාවම වෙනසකට ලක්වෙලා: අගමැති
පුවත්
MIAP
-
February 18, 2022
රටවල් අතර මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා අද සමස්ත ආසියාවම වෙනසකට ලක්වෙලා: අගමැති
කොරියානු රැකියා වැඩිකර ගැනීමට අගමැති මැදිහත් වෙයි !
පුවත්
UN
-
January 21, 2022
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වෙන් කරන දකුණු කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ දමන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා තිබෙනවා. මෙරට සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු ජාතික සභාවේ කතානායක පාර්ක් බෙංග් සෙග් මහතා හමු වූ අවස්ථාවේදී අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.
කවුරු බලපෑම් කළත් අගමැති අස්වෙන්නෑ. එතුමා තාම මහළු වයසට කිට්ටු වුණා විතරයි – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)
පුවත්
RN
-
January 4, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම එම තනතුරින් ඉවත්ව නොයන බවත් එතුමාව තනතුරින් ඉවත් කිරීමට වුවමනා වී ඇත්තේ කාටදැයි දැනගැනීමට තමන්ට ද වුවමනාවක් ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිකර අගමැති පහන් දල්වයි
පුවත්
MIAP
-
December 27, 2021
දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පහන් දැල්වීය. අග්‍රාමාත්‍ය ආර්යා...
1
2
Page 2 of 2
Popular
TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!
Rashika Sandamali
-
November 17, 2025
මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...
හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...
ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!
විදෙස්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...
HIV ගැන නවතම හෙලිදරව්ව!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.