පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අග්රාමාත්ය ධුරය
Search
Browse our exclusive articles!
හෙට පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කරමින් මහින්ද ඉල්ලා අස්වෙන්න සූදානමින් …
පුවත්
RN
-
May 3, 2022
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
නුගේගොඩදී විශේෂ මැයි රැළියක්. මහින්දගේ අවසන් තීරණය හෙට ?
කටකතා
RN
-
April 30, 2022
ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපැවැත්වූව ද එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් හෙට (01) නුගේගොඩදී විශේෂ මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති මට කිසිවිටෙක ඉල්ලා අස්වෙන්න කියලාත් නෑ, කියන්නෙත් නෑ – මහින්ද
දේශපාලන පුවත්
RN
-
April 28, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට කිසිවිටෙකත් ඉල්ලා අස්වෙන්නැයි කියා නොමැති අතර එසේ කිසිවිටෙක නොකියන්නේ යැයි තමන්ට විශ්වාසයක් ද ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කැබිනට් – රාජ්ය ඇමතිවරුන් ඇතුළු පොහොට්ටුවේ තවත් 10ක් අගමැතිට එරෙහි වෙයි !
පුවත්
RN
-
April 27, 2022
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු යැයි තමන් ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්ය අමාත්යවරුන් 10 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කළ බව වැවිලි කර්මාන්ත රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා පවසයි.
මම අයින් වෙන්නෑ, බය වෙන්න එපා – අගමැති මහින්දගෙන් නිවේදනයක් !
දේශපාලන පුවත්
RN
-
April 26, 2022
තමන් කිසිසේත්ම අග්රාමාත්ය ධුරයෙන් ඉවත් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කර තිබේ.
1
2
3
Page 2 of 3
Popular
ඇමරිකාවෙන් යුක්රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!
Rashika Sandamali
-
October 31, 2026
ජනපතිගෙන් පොරොන්දුවක්!
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...
වීදි සුනඛයන්ට මයික්රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්රී ලංකාවේ බොහෝ...
ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…
ක්රීඩා
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්රීඩා පිටියේදී එල්ල...
TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති
පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්රී ලංකාවේ දේශීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.