Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
අනුර දිසානායක
Search
Browse our exclusive articles!
(VIDEO):ආර්ථික අර්බුදය ගැන ඔබ මෙහෙම හිතුවද? අහන්නම ඕන කතාවක්!
දේශපාලන පුවත්
ASK
-
June 29, 2024
පුද්ගලයින් වශයෙන් විවිධ ස්වරූපයෙන් ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවුවද සමස්තයක් ලෙස රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය ප්‍රවර්ධනය නොවීම බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය පැවසුවාය.
මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදකියි!
දේශපාලන පුවත්
ASK
-
June 29, 2024
ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (29) සිදු කෙරුණි.
දැන් නම් ගුරුවරයෙක් රනිල්ට කතිරය ගහන්න කඳුළු ගෑස් සුවද විලවුන් වගෙත් බැටන් පොලු ප්‍රහාර මසාජ් එකක් වගෙත් දැනෙන්න ඕනේ – AKD
දේශපාලන පුවත්
ASK
-
June 28, 2024
කිසියම් හෝ ගුරුවරයෙක් රනිල් වික්‍රමසිංහට කතිරය ගහන්න ඕනේ කියල හිතනවා නම් ඒ ගුරුවරයාට කඳුළු ගෑස් සුවද විලවුන් ලෙසත් බැටන් පොලු ප්‍රහාරය මසාජ් එකක් ලෙසත් දැනිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.
”භාවිතාව තුළින් සංස්කෘතිය වෙනස්කරනවා වගේ නීතියත් වෙනස් වෙන්න ඕනේ.” NPP නව ව්‍යවස්ථාවේ ඉලක්කය මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
දේශපාලන සංස්කෘතිය භාවිතාව තුළින් වෙනස් කරනවා මෙන්ම නීතිය තුළිනුත් දේශපාලන වෙනසක් ඇතිකර ගත යුතු අතර අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරන්නේ එම අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරයි.
රවීලා,ශානිලා එක්ව NPP වේදිකාවේදී හොල්ලපු දේශපාලන නිල!
විශේෂාංග
ASK
-
June 18, 2024
ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂාව සමඟින් දිනෙන් දින උණුසුම් වන දේශපාලන පිටිය පසුගියදා යම් කැළඹීමකට පත්වන ආකාරයක් දක්නට ලැබුණි. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකය විසින් සිය ජාතික සමුළුව පැවැත්වීම එම කැළඹීමට හේතුවන ආකාරය පෙනෙන්නට තිබුණු අතර ජාතික ජන බලවේගයේ දේශපාලන දිශානතිය පිළිබඳව සමාජයටද යම් පණිවිඩයක් ඉන් ගලා යමින් තිබේ.
1
...
8
9
10
...
26
Page 9 of 26
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
පුවත්
November 5, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
දේශපාලන පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.