Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පෞද්ගලික බස් රථ වෙනුවෙන් නව ඉන්ධන පිරවුම් හල් දෙකක්!
පුවත්
ASK
-
June 13, 2022
පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාගැනීමේ පහසුව වෙනුවෙන් ජුනි 15 වනදා සිට නව පිරවුම්හල් දෙකක් විවෘත කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
සහල් හිඟයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ. බිය වෙන්න එපා – ඇමති අමරවීරගෙන් සහතිකයක්
පුවත්
ASK
-
June 13, 2022
රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය යොදා ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයින් හා ජාවාරම්කරුවන් මහජනතාව අසීරුතාවයට පත් කරමින් අනිසි ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන නමුත් වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නැති බව කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වගා නොකර අත්හැර දමා ඇති ඉඩම් වසර 05කට රජයට පවරා ගැනීමට සැලසුම්!
පුවත්
ASK
-
June 12, 2022
මෙතෙක් වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ජනතාව පාවා දී රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
June 12, 2022
රට ගොඩනගන ගමනේදී තීන්දු කළ යුත්තේ දේශපාලකයින්ගේ වාසිය නොව රටේ වාසිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට වාසියක් අත්පත් නොවී ගනු ලබන කිසිදු...
කොහුවලින් නැගෙන කුස්සියේ විලාපය!(VIDEO)
පුවත්
ASK
-
June 11, 2022
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉහළ යමින් තිබෙන ජීවන වියදමට විරෝධය පළකරමින් කොහුවල ප්‍රදේශයේ ජනතාව විසින් කොහුවල මංසන්ධියේදී විරෝධතාවක් අද (11) රාත්‍රියේ සංවිධානය කර තිබුණි.
1
...
1,062
1,063
1,064
...
1,203
Page 1,063 of 1,203
Popular
ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට
Nishman Ranasinghe
-
November 19, 2025
සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි
විදෙස්
November 19, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...
සුජාන්ගේ හිස් තැනට තායිලන්තයෙන් ගෝල හතරක්
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ තායිලන්තය...
වාහන 1775 නෙවෙයි 2700ක් ගේනවා. බිලියන 12.5 මූලික ගෙවීමක් විතරයි. ලීසිං වාරික ගාණ මං දන්නෙත් නෑ – ඇමති චතුරංග
කටකතා
November 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා...
ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් 13 දෙනෙකු ජිවිතක්ෂයට
විදෙස්
November 19, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.