Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පොලීසියේ විරෝධය මැදම රාජපක්ෂ විරෝධය රාජගිරිය ගුවන් පාලමේ සිතුවම් වෙයි! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් විසින් රාජගිරිය ගුවන් පාලමේ ආණ්ඩු විරෝධය සංකේත වන අයුරින් සිතුවම් කිරීමට කටයුතු කර තිබේ.
හර්තාලයට පෙර ජවය – අන්තරේ පාගමන ඇරඹෙයි! (VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී තිබේ.
අන්තරේ පාගමන ඇරඹෙයි!(PHOTOS)
පුවත්
ASK
-
May 5, 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) දිනයේදීත් විරෝධතා පාගමනක් සම්න්විධානය කර තිබෙන අතර එය මේ වන විට ආරම්භ වී තිබේ.
ඊයේ 370 ට තිබූ ඩොලරය අද 375 ක් වෙයි
පුවත්
UN
-
May 5, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කර විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලයක වටිනාකම රුපියල් 369.99 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක විකුණුම් අගය එලෙස පවතිද්දී මිලදී ගැනීමේ වටිනාකම රුපියල් 356.83 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොල්ලුපිටිය ”මයිනා ගෝ ගම” අද උදෑසන තත්ත්වය!(VIDEO)
පුවත්
ASK
-
May 5, 2022
අගමැති මහින්ද රාජපක්ෂ වෙත එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවට මේ වන විට දින 11ක් ගතව තිබෙනවා
1
...
1,088
1,089
1,090
...
1,202
Page 1,089 of 1,202
Popular
ඉෂාරගේ Browns EV සහ ධම්මිකගේ LB Finance හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී මූල්‍ය පහසුකම්
RN
-
November 17, 2025
අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්
දේශපාලන පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...
ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!
විදෙස්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...
අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...
අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.