පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පෝලිම්වලට වගකියන්න ඕනෙ විපක්ෂය – පොහොට්ටු මන්ත්‍රී
පුවත්
UN
-
March 18, 2022
වර්තමානයේදී ඇති වී තිබෙන ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඖෂධ පෝලිම් සියල්ලටම වගකිව යුත්තේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා. වසර පහකට ආසන්න යහපාලන කාලසීමාව තුළ ලබාගත් ණය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය ඇති වූ බව පෙන්වා දෙන එල්ලාවල මහතා පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ අපහසුතා විඳිමින් ජනතාවට පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇති බවයි.
ඉදිරි සතිය තුළ රෝහල් කටයුතුත් සම්පූර්ණයෙන් අඩාල වෙන්න පුලුවන් !
පුවත්
UN
-
March 18, 2022
ඉන්ධන හිගය, ගෑස් අර්බුදය, ඖෂධ හිගය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් රජයේ රෝහල්වල දෛනික කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. අර්බුදය තවදුරටත් පැවතියහොත් ඉදිරි සතිය ඇතුළත බොහෝ රෝහල් වසාදැමීමට සිදුවන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.
ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කළා – IMF
ව්‍යාපාරික
UN
-
March 18, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. මුල්‍ය අරමුදලේ කලාපීය ප්‍රධානියා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සංචාරයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා සිදුකළ බවයි මුල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් මහතා පවසන්නේ.
ජනාධිපතිතුමා ඩොලර් අච්චු ගහන්නයෑ. ජනතාවට ටිකක් ඉවසීමෙන් ඉන්න වෙනවා – ඇමති එස්. එම්
පුවත්
RN
-
March 18, 2022
මේ වසර අවසාන වනවිට රටට යම් ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් ලැබෙන බවත් එතෙක් ජනතාවට මේ ප්‍රශ්න ඉවසාගෙන සිටින්නට සිදුවන බවත් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
රටේ විනාශයට උරදුන්න එකම නායකයා බවට ජනාධිපතිවරයා පත්වී හමාරයි – SJB(VIDEO)
පුවත්
ASK
-
March 17, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ ජාතිය අමතා කළ කතාවේදී ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ගේ ආසාර්ථකභාවය පිළිගෙන ඉල්ලා අස් වෙන බව ප්‍රකාශයට පත්කිරීම විනා ඉතිරි ධූර කාලයේත් රැඳී සිටින බව ඇසීමට නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
1
...
1,270
1,271
1,272
...
1,345
Page 1,271 of 1,345
Popular
මාලිමාව බුලත්කොහුපිටියේ අයවැයත් පරදී
RN
-
November 25, 2026
රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
පුවත්
November 25, 2026
0
රාජාංගනේ සද්ධාරතන හිමි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...
‘දිට්වා’ ආපදාවට වසරයි : ජීවිත අහිමිවූවන් සිහිපත් කිරිමේ ආගමික වැඩසටහන් හෙට (26) සහ අනිද්දා (27) බදුල්ලේදී
පුවත්
November 25, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: • දිවි අහිමි වූ...
ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!
පුවත්
November 25, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව...
ප්‍රතිපත්ති වසාගත් ආමිසය!
විශේෂාංග
November 25, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.