පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ජන්දය ජනතාවගේ අයිතියක්.අපිත් වැඩේට සූදානම්!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මැතිවරණ කල්දමන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
තේ අපනයනයෙන් වාර්තාගත ආදායම් අපේක්ෂාවක්!
පුවත්
ASK
-
July 9, 2024
මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය පවසයි.
උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරන්න ජාත්‍යන්තර සමුළුවක්!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන මෙතෙක් කල් නොලැබුණු සහය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.
කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටලුවක් නැවත ඇතිවීමේ අවධානමක් – මන්ත්‍රී චම්පික අනාවරණය කරයි
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවෙට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවද අදවනවිට එම කටයුතු අමාත්‍යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් නැවත වතාවක් කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටළුවක් ඇතිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය ….
ව්‍යාපාරික
RN
-
July 9, 2024
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය...
1
...
488
489
490
...
1,338
Page 489 of 1,338
Popular
ස්පාඤ්ඤයේ මහා වැඩවර්ජනයක් අතරතුර බාසිලෝනා නගරයේ දරුණු ගැටුම්
Sashikala Madhushani
-
November 12, 2026
මෙවර සාංචියට රටවල් රැසකින් බැතිමතුන්
පුවත්
November 12, 2026
0
කොළඹ LNW:ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි මහා පුදබිමේ වාර්ෂික...
ජනපති අනුරගේ 2027 අයවැය කතාව අද පාර්ලිමේන්තුවට
පුවත්
November 12, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැය යෝජනාවලිය අද (12) ජනාධිපති...
තෙල් නිෂ්පාදනය පසුගිය මාස කිහිපය තුළ ඉහළම මට්ටම කරා ළඟා වූ බව OPEC සංවිධානය කියයි
විදෙස්
November 12, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉරාන යුද්ධයට පෙර...
ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රබලයෙකු හමුදා කඳවුරක පදිංචියට යයි
විදෙස්
November 12, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.