Tag: ආර්ථිකය

Browse our exclusive articles!

පාසල් කාලය තුළ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණොත් බලාගෙනයි – ජනාධිපති ගුරුවරුන්ට සැරවෙයි!

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට: විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය

මගේ හැදෙන වැඩෙන වියේදී, මම දිගු දුර දිවීමෙහි නිරත වූ විට, මම රූපවාහිනියෙන් නැරඹූ කෙන්යානු දුර දුවන්නන්ගේ වෙහෙසක් නොමැති ලෙසක් පෙණුනු රිද්මයට වශී වී සිටියෙමි.

(VIDEO):මෑන් ඔෆ් ද මැච් රනිල්ද? නාමල් ද?

ජනාධිපතිවරණ ජන්ද උණුසුම දිනෙන් දින වැඩි වෙමින් තිබෙන පසුබිමක මේ වන විට වැඩිවශයෙන් ඉස්මතුව තිබෙන කාරණයක් වී තිබෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැනයි.

අමාත්‍ය අලිසබ්රි ජපානයේ නිල සංචාරයක!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW): අමාත්‍ය අලිසබ්රි මහතා ජපානයේ නිල සංචාරයක නිරත වන අතර, ඒ මහතා ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් හමුවීමට...

ආඝාත ප්‍රතිකාර ඒකකය (?????? ????)ජනතා අයිතියට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW): ගුණාත්මක හා සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙත ලබා දීම අරමුණු කර ගනිමින් රුපියල් මිලියන 75 ක...

Popular

ඉදිරි වර්ෂය සඳහා රජයේ මුළු වියදම රු. බිලියන 4,992.77ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: නිදහස් ශ්‍රී ලංකාවේ 81...

මේ පාර එන්නෙත් ඇත්ත දත්ත හංගලා හදපු අයවැයක් – විපක්ෂ නායක

කොළඹ LNW:රජය අයවැය ගැන කතා කරන්නේ සැබෑ දත්ත සඟවා...

රු.බි. 5ක මාතර සමුපකාර වංචා විමර්ශනය: වාහන 12ක් භාවිත කිරීම අධිකරණයෙන් තහනම් කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: රුපියල් මිලියන 5,000ක් පමණ...

ස්පාඤ්ඤයේ මහා වැඩවර්ජනයක් අතරතුර බාසිලෝනා නගරයේ දරුණු ගැටුම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ස්පාඤ්ඤයේ දහස් සංඛ්‍යාත...

Subscribe

spot_imgspot_img