Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
අපට හෙණ ඉල්ලන්න එපා – සියලුම දේශීය නිෂ්පාදන මිල 20% ඉහළට (VIDEO)
පුවත්
ASK
-
February 16, 2023
විදුලි බිල වැඩි කිරීම හරහා සමස්ත කර්මාන්ත පද්ධතියම කඩා වැටෙන තත්ත්වයට පත්කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් 10%කින් මිල ඉහළට! (VIDEO)
පුවත්
ASK
-
February 16, 2023
විදුලි ගාස්තු 66%කින් ඉහළ යාමත් සමඟ ආපනශාලා පවත්වාගෙන යාම වෙනුවෙන් කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් පැකට්ටුවක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 10%කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
සමඟියේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් කොන්දේසියක්! (VIDEO)
පුවත්
ASK
-
February 11, 2023
සමඟි ජන බලවේගයේ පළාත් පාලන ආයතන සභාපතිවරු,ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් බවත් එම මන්ත්‍රීවරුන් සිදුකළ යුත්තේ රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොව බිම් මට්ටමේ සිටින ජනතාවට ස්වේච්ජා සේවයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නැව් ආවත් බාගන්න විදිහක් නැහැ – ගල් අඟුරු අර්බුදයේ සුල මුල මෙන්න (VIDEO)
පුවත්
ASK
-
February 10, 2023
මේ මාසයේදී පැමිණිය යුතු ගල් අඟුරු නැව් වලින් 3ක් පුත්තලම් ජැටිය වෙත පැමිණ අවසන් වී ඇතත් එම ගල් අඟුරු ගොඩ බෑමේ අර්බුදයක් මතුව ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.
අපේ ඉල්ලීම් මුවාවෙන් විසදාගත්තේ කාගේ ප්‍රශ්නයක් ද කියල දැන් පැහැදිලියි! (VIDEO
පුවත්
ASK
-
February 9, 2023
ආණ්ඩුව විසින් ඊයේ දින ඉදිරිපත් කරන ලද බදු සංශෝධනය පිළිනොගන්නා අතර වෘත්තිකයින්ගේ ඉල්ලීම් මුවාවෙන් විසඳා ගෙන තිබෙන්නේ කාගේ ප්‍රශ්නයක්ද යන්න පැහැදිලි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේය.
1
...
33
34
35
...
197
Page 34 of 197
Popular
මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!
ASK
-
August 28, 2025
හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!
පුවත්
August 28, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...
ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!
පුවත්
August 28, 2025
0
කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...
හල්ලොලුවට ඇප නෑ!
පුවත්
August 28, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...
ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!
දේශපාලන පුවත්
August 28, 2025
0
කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.