Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
පොහොර ඉල්ලා ජනාධිපති මන්දිරයට යන්න ගිය ගොවියන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර පන්නා දැමූ හැටි! (VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
පොහොර ඉල්ලා ජනාධිපති මන්දිරයට යන්න ගිය සමඟි ගොවි බලවේගයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
පෞද්ගලික බස් රථ ධාවනය 7%ට බහී! (VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඩීසල් නොලැබීම හේතුවෙන් අද දවසේ රට පුරා ධාවනය වන්නේ බස් රථ 700ත් 1000ත් ප්‍රමාණයක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 7%ත් 10%ත් අතර අවම මට්ටමකට වැටී ඇති බවත් අද දිනයේදී හෝ නියමිත ලෙස ඩීසල් නොලැබුණොත් හෙට දවසේදී ධාවනය වන බස් රථ ප්‍රමාණය 500ක් පමණ දක්වා අඩු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
යළි නැගිටින්න මාස 6ක් අවුරුද්දක් ප්‍රමාණවත් – තිස්ස(VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
රට යළි නඟා සිටුවීම මාස 06ක අවුරුද්දක කාලයක් පමණ කාලයක් ප්‍රමාණවත් නමුත් එමඟින් 2019ට පෙර පැවති තත්ත්වයට පත්විය නොහැකි වුවත් දැනට පවතින ඉන්ධන,ගෑස්,විදුලිය අර්බුද විසඳා ගනිමින් මූල්‍ය අර්බුදයට විසඳුමක් දීම සඳහා ලෝක ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කරගැනීමට එම කාලය ප්‍රමාණවත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඇමතිට හිඟයක් නැති වුණත් රෝහල් තුළ ඖෂධ හිඟය උත්සන්න වෙයි!
පුවත්
ASK
-
July 6, 2022
ප්‍රකාශ කරන තරම් ඖෂධ හිඟයක් රෝහල් තුළ නැති බවත් ගැටලුවකින් තොරව ඖෂධ නිකුත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවද රෝහල් තුළ ප්‍රායෝගිකව එවැනි තත්ත්වයක් දක්නට නොමැති අතර සායන වලින් මේ වන විට රෝගීන් වෙත ඖෂධ නිකුත් කරන්නේ අල්ප වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න විපක්ෂයම සැරසෙයි – කමිටුවකුත් පත්කර අවසන්
පුවත්
ASK
-
July 6, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (05)පාර්ලිමේන්තුවේදී එකඟතාවකට පැමිණ තිබේ.
1
...
81
82
83
...
198
Page 82 of 198
Popular
බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග
RN
-
September 10, 2025
අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)
PHOTO STORY
September 9, 2025
0
කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...
නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි
විදෙස්
September 9, 2025
0
සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...
හෙළ කලා, සංස්කෘතික දායාදයන් පිලිබඳ ලෝකයට නව මානයක් විවර කර අසහාය දාර්ශනිකයා: ආනන්ද කුමාරස්වාමි මතකාවර්ජන
කලා
September 9, 2025
0
සටහන : සශිකලා මධුෂාණි ලෝක ශාස්ත්‍රීය සිතුවම තුළ හෙළ...
නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?
දේශපාලන පුවත්
September 9, 2025
0
කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.