Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
උදය ගම්මන්පිල
Search
Browse our exclusive articles!
විමල්ලාත් තුට්ටුවකට විශ්වාස නෑ. අපි එපා කියද්දී එදා 20 ට අත ඉස්සුවේ – මුරුත්තෙට්ටුවේ හිමි
පුවත්
RN
-
March 29, 2022
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ඡන්දය භාවිතා නොකරන ලෙස තමන් එදා විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටි නමුත් ඔවුන් එම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළ බවත් ඒ අනුව කිසිදු දේශපාලනඥයෙකු තුට්ටුවකට විශ්වාස කළ නොහැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
රාජපක්ෂලාට ගහන හැම ගලකටම චියර් කිරීමට පෙර පෙර සිතා බලන්න …
විශේෂාංග
RN
-
March 28, 2022
මේ දිනවල ආන්ඩුවට විවේචකයන් බොහෝය. ඒ හැමෝටම හුරේ දාන බොහෝදෙනෙකු තේරුම් නොගන්නා කරුණ, විනාශකාරීම මැදිහත්වීම කිරීමට නියමිත විමල්, ගම්මන්පිල හවුල විසින් බවය.
බැසිල් රාජපක්ෂ රැම්බෝ වගේ. මුළු ලංකාවටම ගහන්නේ තනියෙන් ඇවිත් – ගම්මන්පිල
පුවත්
RN
-
March 25, 2022
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යනු රැම්බෝ වැනි චරිතයක් බවත් ඔහු තනිවම පැමිණ මුළු ශ්‍රී ලංකාවම විනාශ කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
උකුසු ප්‍රහාරය සූදානම්. ආණ්ඩුවේ 113 බහුතරයත් ඉතාම ඉක්මනින් නැතිකිරීමට විමල් – මෛත්‍රී සැරසෙයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 25, 2022
තමන් ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක සන්ධානය ඉතාම ඉක්මනින් වත්මන් ආණ්ඩුවේ 113ක බහුතරයත් අහිමිකර මේ ආණ්ඩුවේ පාලනය අවසන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ගම්මන්පිලගේ ප්‍රමාද වූ ඉල්ලා අස්වීම – සභාපති ධුරයෙනුත් ඉල්ලා අස්වෙයි
පුවත්
UN
-
March 22, 2022
සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තීරණය කර තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
1
...
19
20
21
...
35
Page 20 of 35
Popular
ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”
Rashika Sandamali
-
December 27, 2025
මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...
නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්
පුවත්
December 27, 2025
0
නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...
සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres
විදෙස්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...
රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!
පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.