Tag: එක්සත් ජනරජ පෙරමුණ

Browse our exclusive articles!

අලුත් ආර්ථික මාදිලියකට අපි සූදානම් – චම්පික

දකුණෙන් ආ හොර මුලක් විසින් කොල්ල කා, බංකොලොත් කරන ලද රටට නැවත අභිමානය ගෙන ආ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

13 බලාත්මක කරනවා නම් බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කළ යුතුයි!

වන සංශෝධනය බලාත්මක කිරීම සිදුවිය යුත්තේ රටේ ජනවාර්ගික සුළු ජනකොටස් ඇතුලු සියලුම ප්‍රජාවන් රාජ්‍ය බලයට සාධාරණව හා සාධනීයව හවුල් කර ගැනීමේ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කිරීම, රට මේ වන විට වැටි ඇති ආර්ථික ආගාධයෙන් මුදාගැනීම, ධනෝපායන හැකියාවෙන් යුතු රාජ්‍යයක් ලෙස රටේ ආර්ථිකය හා සම්පත් නැවත ප්‍රතිසංවිධානය කිරීම,හා විශ්ව සාධාරණ තිරසර සංවර්ධනය ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යන මුුලිකාංග ඇතුළත් සන්දර්භයක් මත පිහිටා සිටිමින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඖෂධ හිඟය බරපතලයි! ඖෂධවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්නයක්!

ඖෂධ හිඟය මෙන්ම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටළු පැනනැගී ඇති බව එක්සත් ජනරජ පෙරමුණ පෙන්වාදෙයි.

චම්පික ප්‍රතිපත්තියත් අරන් ආගමික නායකයින් හමුවට!

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ ප්‍රතිපත්තිය දිවයින පුරා ආගමික නායකයන් වෙත ලබා දීම ආරම්භ කර තිබේ.

අර්බුදය හෙට අනිද්දා ඉවරවෙන්නේ නැහැ. දැන් අපි අපිටම උදව් කරගත යුතුයි – චම්පික

ලංකාව තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හා බංකොලොත්භාවය හේතුවෙන් මේ වනවිට ජනතාව විශාල පීඩාවකට ලක්ව ඇති බවත් එයින් වඩාත් පීඩාවකට ලක්ව ඇත්තේ මෙරට දරුවන් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Popular

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

Subscribe

spot_imgspot_img