Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඖෂධ හිඟය
Search
Browse our exclusive articles!
මේ මියයන්නේ අපේම මිනිසුන්ය – රටේ තත්වය ගැන අනුවේදනීය කතාවක් …
විශේෂාංග
RN
-
April 30, 2022
මීට මොහොතකට පෙර මා නිවසට පැමිණියේ කුඩා කල සිට මගේ සමීපතම මිතුරෙකු මෙන්ම ගමන් සගයෙකුගේ ආදරණීය සහෝදරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවය. මගේ මිත්‍රයාගේ සහෝදරයාට අත් පත් වූ ඉරණම අසන ඔබට මා කියන දේ සුළුවෙන් හෝ දැනෙනු ඇතැයි පමණක් මම විශ්වාස කරමි. ඒ නිසා අපහසුවෙන් හෝ මේ එන හැඟීම් ධාරාවෙන් බිඳක් මෙහි අකුරු කොට තබමි.
ආර්ථික අර්බුදය මධ්‍යයේ කඩා වැටෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවය! (VIDEO)
පුවත්
ASK
-
April 25, 2022
රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය මධ්‍යයේ රෝහල්වල ඖෂධ සහ අත්‍යාවශ්‍ය සැපයුම් හිඟ වෙමින් පවතින බවට ශ්‍රී ලංකාව පුරා සිටින වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය අවධාරණය කරයි.
බෙහෙත් හිඟයි. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත් නොවෙන විදියට ඉන්න – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
පුවත්
RN
-
April 21, 2022
රටේ පවතින ඖෂධ හිඟය හමුවේ ජනතාව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත්නොවෙන පරිදි ප්‍රවේශමින් කටයුතු කිරීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඖෂධ හිඟයට විරෝධය පාමින් ළමා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අද පාරට බහී !
පුවත්
RN
-
April 19, 2022
ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා දරුවන්ගේ ජීවිත අවදානමට ලක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය අද (18) විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පුවත්
RN
-
April 12, 2022
රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතළ හිඟයක් ඇති බවට ප්‍රචාරණය වන තොරතුරු අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
1
...
7
8
9
Page 8 of 9
Popular
ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්
RN
-
February 4, 2026
ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි
විදෙස්
February 3, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...
ආණ්ඩුව හිතනවනම් අපිව CID ගෙනල්ලා අපේ කටවල් වහන්න ඒ සෙල්ලම් 88 – 89 තියාගන්න ඒවා දැන් දාන්න ලෑස්තිවෙන්න එපා – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
February 3, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : මට එන්න කියලා...
කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!
පුවත්
February 3, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...
පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි
ක්‍රීඩා
February 3, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.