පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඖෂධ හිඟය
Search
Browse our exclusive articles!
ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පුවත්
RN
-
April 12, 2022
රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතළ හිඟයක් ඇති බවට ප්‍රචාරණය වන තොරතුරු අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අර්බුදයට ගියේ පරිපාලනය වෘත්තීය සමිතියකට දීලා නායකයෝ කේවට්ට උපදෙස් පැතීමෙන් – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
April 12, 2022
අද වන විට රටේ සෞඛ්‍ය සේවය තුළ මතුව ඇති අර්බුදයන්ට හේතුව වන්නේ සෞඛ්‍ය පරිපාලනය එක්තරා වෘත්තීය සමිතියකට බැහැර කරමින් රටේ නායකයින් කේවට්ට උපදෙස් පිළිපැදීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
ලංකාවට බෙහෙත් ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍යාධාරයක්
පුවත්
RN
-
April 12, 2022
ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක් හදිසි ප්‍රතිපාදන වශයෙන් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබේ.
ඖෂධ සහ උපකරණ හිඟය බරපතළයි. ඉදිරි මාස 3 රටට අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
පුවත්
RN
-
April 10, 2022
ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය බරපතළ තත්වයකට පත්වෙමින් තිබෙන බැවින් බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
නවලෝක සහ ආසිරි රෝහල් තුළ සැත්කම්වල ප්‍රශ්නයක් නැහැ – රෝහල් වෙතින් තහවුරුවක්!
පුවත්
ASK
-
April 7, 2022
නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් නවලෝක සහ ආසිරි පෞද්ගලික රෝහල් තුළ සැත්කම් බොහෝ ප්‍රමාණයක් නතර කිරීමට සිදුව ඇතැයි තොරතුරු වාර්තා වන බවට පළකර තිබෙන ප්‍රවෘත්තිය නිවැරදි බවක් නැතැයි එම රෝහල් දෙකෙහිම ප්‍රකාශකයින් දෙදෙනෙකු සඳහන් කරන ලදී.
1
...
7
8
9
Page 9 of 9
Popular
ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට
RN
-
September 28, 2026
මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි
ක්‍රීඩා
September 27, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...
මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!
විදෙස්
September 27, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...
‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්
විදෙස්
September 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...
පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර
දේශපාලන පුවත්
September 27, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.