Tag: කරු ජයසූරිය

Browse our exclusive articles!

ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව නව මංසන්ධියක: කරු ජයසූරියගේ උපදේශකත්වයෙන් IDAG ආරම්භ වේ.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ (LNW): ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ උපදේශකත්වයෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන ක්‍රමවේද නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ...

දුම්රිය වැඩවර්ජනය අවසන් කිරිමට ගෞරවාන්විත ප්‍රවේශයකට යොමු වූ සියල්ලන්ටම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරයේ පැසසුම්!

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ගෙන ගිය වෘත්තීය අරගලය ගෞරවාන්විත විසදුමක් කරා ප්‍රවේශ කරවීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරන ලද ඉල්ලීම පිළිගැනීම ගැන අදාළ සියලුම පාර්ශවයන් වෙත ස්තුතිය පිරිනමන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

IMFතෙවන වාරිකය නිකුත් කිරීම රටේ යහපතට යොදාගන්න – සාධාරණ සමාජයක් ආණ්ඩුවෙන් ඉල්ලයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

සාධනීය තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.සද්භාවයෙන් මැදිහත් වෙන්න – NMSJ පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පසුගිය දා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර වර්තමාන ජනාධිපතිවරයා, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම හිටපු රාජ්‍ය නායකයින් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහයෝගය පළ කර ඇති හෙයින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බහුතරයක් මන්ත්‍රීවරුන් මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකවරුන් ද මෙම මතයේ දැඩිව සිටින එම සාධනීය අභිලාශය අගය කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාස්කු ප්‍රහාරයට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිදරව ගැන නොපමාව අවධානයක් යොමුකල යුතුය – හිටපු කතානායක කරු ජයසූරිය

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධීපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිදරව ගැන නොපමාව අවධානයක් යොමුකල යුතු බව සධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු...

Popular

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...

Subscribe

spot_imgspot_img