Tag: කවි

Browse our exclusive articles!

එහෙම තමා දේවල් වෙන්නෙ ….

''දරුණු අවුරැලි නගන නගරෙකත්මහ රෑට හද්ද සීතල වෙනවා''කවදාවත් මුහුද තරණය නොකල මටමූදු හතක් තරණය කරලා ඇවිත්මට ඔයා කිව්වෙ එහෙම ඒත් මං හිතුවා - 'එහෙම නැතිව...

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් ….

නොවැලපෙමි , ඔබ යන්න – වැලප ඇති පල කිම්ද?ජීවිතේ වැරදුනේ මෙතැන විතරක් නොවේසූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල්මල් නගන වසන්තය ඔබට ගෙන යා...

අත්හැරපු අත් ආයෙම, අල්ලගන්නට යුතුද ? අයුතුද ?

"මෙහෙත් හරි වැස්ස!"මතකයක් අකුණු ඉරි අඳින'තරගිඩිගිඩියෙ හෙන ගහන්නැහෙ හද ගැහෙනවා"ඔහෙත් හෙම වෙන්ටැ?"නොම අසමි, වෙමි නිස්සද්දමල් පිපෙන වසන්තෙද දන්නෙ නෑ - මං හිතනවා ආපහු එන්න හිත...

මතකය මට කියන්නේ කුමක්ද ?

ලිස්සා වැටෙයි හිමිදිර…නතරවෙයි අතපය…ගොළුව යයි කට හඬ…මම. මතකය මට කියන්නේ කුමක්ද? අඛන්ඩය හිම පතනයඇද හැලෙයිහිම රොද රොදනළලතදෙ ඇස් මතකොපුලතසවන් මතමතකය මත. මතකය මට කියන්නේ කුමක්ද? නේන්නේවද ඉරඑළි විය...

සාදය අවසන් …. !

සැඳෑවේ විල්තෙරක් අසබඩකාලෙකින් අපි හමුවුනාඇල්ගී අහුරක් ජපන් ජබර මුලක්කටගැස්මට තබා තිබුනා හැත්තෑ හය වසරක් පැරණිකිහිපවරක් පෙරන ලදමහ මෙරක් රහ "රහමෙර"අද සාදයේ මුල් තැනම තිබුනා මිත්‍රවරුණි අප...

Popular

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

Subscribe

spot_imgspot_img