Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කෙහෙළිය රඹුක්වැල්ල
Search
Browse our exclusive articles!
සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ පැටිකිරිය එළියට!වෛද්‍ය බෙල්ලන ඇමතිගේ රෙදි ගලවයි!(VIDEO)
පුවත්
ASK
-
July 5, 2023
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තම ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ පුද්ගලයන්ට අල්ලස් දීම ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා චෝදනා කරයි.
ඖෂධ හිඟය බරපතලයි! ඖෂධවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්නයක්!
පුවත්
ASK
-
June 29, 2023
ඖෂධ හිඟය මෙන්ම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටළු පැනනැගී ඇති බව එක්සත් ජනරජ පෙරමුණ පෙන්වාදෙයි.
පිට පාරෙන් මාරාන්තික නිර්වින්දන ඖෂධය ගෙනාවේ කොහොමද? මන්ත්‍රී මරික්කාර් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි
පුවත්
ASK
-
June 21, 2023
මාරාන්තික නිර්වින්දන ඖෂධයක් බවට පත්ව තිබෙන භූපී වැකේන් නමැති ඖෂධය ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් බැහැරව හදිසි මිලදී ගැනීම් ලෙස දක්වා වෙනත් සපයුකරුවෙකුගෙන ලබා ගෙන ඇති බවට වාර්තා වෙන හෙයින් ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය වංචාවකට එරෙහිව වෘත්තීය හා සිවිල් සංවිධාන අල්ලස් කොමිසමට! (VIDEO)
පුවත්
ASK
-
May 8, 2023
සෙපොරෙක්සන් නමැති ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඩොලර් මිලියන 500ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ සිවිල් සංවිධාන එකමුතුවෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.
රාජිත සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවාද? නැද්ද? තීරණය මෙන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 30, 2023
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල විෂමාචාර රැසක් සිදුවෙමින් තිබෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
1
...
34
35
36
...
41
Page 35 of 41
Popular
කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!
Rashika Sandamali
-
December 16, 2025
තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි
දේශපාලන පුවත්
December 16, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!
පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...
අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!
සංවර්ධන පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...
පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!
සංවර්ධන පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.