Tag: කෙහෙළිය රඹුක්වැල්ල

Browse our exclusive articles!

ඖෂධ හිඟය බරපතලයි! ඖෂධවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්නයක්!

ඖෂධ හිඟය මෙන්ම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටළු පැනනැගී ඇති බව එක්සත් ජනරජ පෙරමුණ පෙන්වාදෙයි.

පිට පාරෙන් මාරාන්තික නිර්වින්දන ඖෂධය ගෙනාවේ කොහොමද? මන්ත්‍රී මරික්කාර් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

මාරාන්තික නිර්වින්දන ඖෂධයක් බවට පත්ව තිබෙන භූපී වැකේන් නමැති ඖෂධය ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් බැහැරව හදිසි මිලදී ගැනීම් ලෙස දක්වා වෙනත් සපයුකරුවෙකුගෙන ලබා ගෙන ඇති බවට වාර්තා වෙන හෙයින් ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය වංචාවකට එරෙහිව වෘත්තීය හා සිවිල් සංවිධාන අල්ලස් කොමිසමට! (VIDEO)

සෙපොරෙක්සන් නමැති ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඩොලර් මිලියන 500ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ සිවිල් සංවිධාන එකමුතුවෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.

රාජිත සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවාද? නැද්ද? තීරණය මෙන්න! (VIDEO)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල විෂමාචාර රැසක් සිදුවෙමින් තිබෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ඖෂධ හිඟය ගැන කියන්න SLMA මානව හිමිකම් කොමිසමට යයි! (VIDEO)

මේ වන විට රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Popular

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

Subscribe

spot_imgspot_img