පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
රට ගොඩ ගැනීමට මිත්ර රටවල සහාය අත්යවශ්යයි – ජනපති ජාත්යන්තර සමුළුවක් අමතමින් පවසයි
පුවත්
UN
-
May 26, 2022
කොවිඩ් වසංගත තත්වයත් සමග මේ වනවිට ශ්රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ ජනාධිපතිවරයා, සමුළුව සහභාගි වී සිටින මිත්ර රටවල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
රාජ්ය ඇමතිවරු 40 ක් ?
පුවත්
UN
-
May 25, 2022
කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීමෙන් පසුව රාජ්ය ඇමතිවරුන් 40 ක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
21 වැනි සංශෝධනය හෙට කැබිනට්ටුවට ඉදිරිපත් කිරීම ජනපති අණින් නවතී !
පුවත්
UN
-
May 22, 2022
පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්රකාශ කර තිබෙන්නේ 21 වැනි සංශෝධන කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බවයි. ඊට පෙර එය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු බවත්, නීති කෙටමුපත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
ගෝඨා ගෝ හෝම් ස්ථාවරයේ වෙනසක් නෑ – ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් හරීන් !
පුවත්
UN
-
May 20, 2022
ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත්, ජනාධිපති ගෙදර යැවීම සඳහා ජනතාව ආරම්භ කර ඇති අරගලය සමග තවදුරටත් සිටින බවත් ඉඩම් හා සංචාරක අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසනවා.
ජනාධිපති හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්රීවරු අතර හමුවක්!
පුවත්
ASK
-
May 14, 2022
ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්රීවරු අතර අද (14) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සකාච්ජාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
1
...
38
39
40
...
68
Page 39 of 68
Popular
ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්රජාවට විශේෂ දැනුවත් කිරීමක්!
ASK
-
October 27, 2026
ශ්රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්යාපාරික බිනෝද් චෞද්රිගේ අවධානය!
විශේෂාංග
October 27, 2026
0
ශ්රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්යාපාරික බිනෝද් චෞද්රිගේ අවධානය!
‘ඕර්නබ්’ ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය
පුවත්
October 27, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති “ඔර්නබ්”...
ඇමරිකානු ජනපති ට්රම්ප්ගේ ජනප්රියත්වය 32% දක්වා ඉහළට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...
හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි
ව්යාපාරික
October 27, 2026
0
ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.