Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

දොළපිදේනි දීලා ඔළු ගෙඩි සෙල්ලමෙන් මේ ප්‍රශ්නය දැන් විසඳන්න බැහැ – දයාසිරි

ජනාධිපතිවරයා විසින් ගත් වැරදි තීන්දු තීරණ නිසා අර්බුදය උත්සන්න වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ගෝඨාට යන්න කිව්වට එයා තාම ගිහින් නැහැ. ගෙදර යවල තියෙන්නේ මාව විතරයි – රනිල්

ඇතිව තිබෙන දේශපාලන පෙරළිය හරහා නව බල කේන්ද්‍රයක් ගොඩනැගෙමින් තිබෙන අතර පැවති බල කේන්ද්‍ර හීන වෙමින් යන බවත් එය සම්ප්‍රදායික දේශපාලඥයින් වටහා ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේක ගෝලීය අර්බුදයක් ජනාධිපතිට කරන්න දෙයක් නෑ – ජනපතිට සහාය පළකරමින් මහනුවර, තංගල්ලේ උද්ගෝෂණ

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය පළකරමින් අද මහනුවරදී සහ තංගල්ලේදී උද්ගෝෂන දෙකක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා ආණ්ඩුවට සහාය පළකරන පුද්ගලයන් සැළකිය යුතු ප්‍රමාණයක් එක්ව සිටියේය.

113 ත් ෂුවර් නෑ – ස්වාධීන මන්ත්‍රීවරුන් සමග ජනපති යළිත් සාකච්ඡා

මේ වනවිට ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන පක්ෂ 11 කණ්ඩායම සහ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි අදාල කණ්ඩායම් දෙකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර තිබේ.

වැසි නොතකා ජන අරගලය ඉදිරියට – ගාලුමුවදොර එකම හිස් ගොඩක්!(VIDEO)

විටින් විට ඇදහැලෙන වර්ෂාවද නොතකා ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

Popular

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

Subscribe

spot_imgspot_img