Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

සමාව නොලැබුණු රන්ජන්ව බලන්න මන්ත්‍රී මුජිබර් වැලිකඩට!(VIDEO)

රන්ජන් රාමනායක මහතා සිරගතව සිටින්නේ වංචා කර හෝ ජනතාවගේ මුදල් අවභාවිතා කර හෝ නොව දේශපාලන සිරකරුවෙකු ලෙසින් වන හෙයින් එවන් පසුබිමක ඔහුට පොදු සමාව දීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

රන්ජන් හෙට නිදහස්ද? (VIDEO)

හෙට දිනට යෙදී තිබෙන 74 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස් ලැබෙන බවට විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබෙන නමුත් රාමනායක මහතාව නිදහස් කිරීම සඳහා වන ලිඛිත නියෝගයක් බන්ධනාගාර දෙපාර්තමන්තුව වෙත මෙතෙක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද (03) මාධ්‍ය වෙත පැවසුවේය.

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය හෙළිකරලා සාධාරණයක් ඉටුවෙයි කියල විශ්වාසයක් නැහැ! (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කර ඊට සාධාරණයක් ඉටු කරගත හැකි බවට විශ්වාසයක් දැන් නොමැති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (03) අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසූහ.

විදුලි අර්බුදය ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න – සිවිල් සංවිධාන හෙට ජනාධිපති ලේකම් කාර්යාලයට

විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස බලකරමින් හෙට දින සිවිල් සංවිධාන වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය අපි බිඳිනවා – SJB (VIDEO)

නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය බිඳීමට සමඟි ජන බලවේගය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

Popular

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

Subscribe

spot_imgspot_img