රන්ජන් හෙට නිදහස්ද? (VIDEO)

හෙට දිනට යෙදී තිබෙන 74 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස් ලැබෙන බවට විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබෙන නමුත් රාමනායක මහතාව නිදහස් කිරීම සඳහා වන ලිඛිත නියෝගයක් බන්ධනාගාර දෙපාර්තමන්තුව වෙත මෙතෙක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද (03) මාධ්‍ය වෙත පැවසුවේය.

සෑම මාධ්‍යයක් විසින්ම ඒ ගැන තමන්ගෙන් විමසා ඇති බවයි ඒකනායක මහතා කියා සිටියේ.

කෙසේවෙතත් ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව රැඳවියන් 197 කු නිදහස ලබන බවද ඔහු සඳහන් කළේය.

හෙට දිනයේදී බන්ධනාගාර රැඳවියන් වෙත විශේෂ ආහාර වේලක් ලබා දීමට නියමිත අතර අමුත්තන් හමුවීම සඳහාද අවස්ථාවක් ලබා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...