Tag: ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

මේ පාපය තවත් ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න – චම්පික (VIDEO)

''ජනතාවගෙන් අපි ඉල්ලන්නේ තවදුරටත් මේ පාපය ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න'' යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

ලංකාවේ සියලුම ප්‍රසිද්ධ සමාගම්වල සභාපතිවරුන්ට, CEO වරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රසිද්ධ සමාගම්වල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

ජනපති ගෝඨාභය අභයාරාමයට … (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක තිබේ.

බනින්න හරි මිනිස්සුන්ගෙ ජීවිත බේරුණේ ජනාධිපතිතුමා නිසා – වේඬරුවේ උපාලි හිමි (VIDEO)

ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෝෂාරෝපණ කරන නමුත් ඔවුන්ට එසේ දෝෂාරෝපණය කිරීමට හෝ කොවිඩ් වසංගතයෙන් ජීවිත බේරාගැනීමට ලැබුණේ ජනාධිපතිවරයා නිසා බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමි පවසයි.

තෙල් ප්‍රශ්නයට කලබල වෙන්න එපා. මොකද දින 80කට ගබඩා කරගන්න බැහැනේ – මහ බැංකු අධිපති (VIDEO)

තෙල් ප්‍රශ්නයට කලබල විය යුතු නැති අතර ඒවා නිසිලෙස සැපයීම රජයේ වගකීම වන හෙයින් එම සැපයුම සිදුවනු ඇති බව අද (20) මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.

Popular

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

Subscribe

spot_imgspot_img