Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෝඨා ගෝ ගම
Search
Browse our exclusive articles!
මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාලව සැකකරුවන් 230 ක් අත්අඩංගුවට
පුවත්
UN
-
May 15, 2022
මැයි 09 වැනිදා ගාලුමුවදොර අදල විරෝධතාවයට පහරදීමෙන් පසුව රටපුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඉන් සැකකරුවන් 68 ක් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
ඒකාබද්ධ වැඩ වර්ජනය අවසන්!
පුවත්
ASK
-
May 11, 2022
ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ජන අරගල භූමියට ආණ්ඩු හිතවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එයට විරෝධය පා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය අදින් අවසන් කිරීමට තීරණය කර තිබේ.
ගෝඨාභයත් ගෙදර යනතුරු අපි වර්ජනයේ – ඇඳිරි නීතිය මැදම වෘත්තීය සමිති මහ පාරට (VIDEO/PHOTOS)
පුවත්
ASK
-
May 10, 2022
ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූ මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම අරගල භූමි වෙත ඊයේ දින රාජ්‍ය අනුග්‍රහයෙන් එල්ල වූ ප්‍රහාරයත් සමඟ දිවයින පුරා වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී.
පොහොට්ටු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් 78 දක්වා ඉහළට
පුවත්
UN
-
May 9, 2022
පොහොට්ටු පාක්ෂිකයන් ඇතුළු මැර කණ්ඩායමක්, ගාලුමුවදොර අසළ ගෝඨා ගෝ ගම විරෝධතාවය සඳහා එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ගෝඨාගෝගම මහනුවර ශාඛාවටත් ප්‍රහාරයක් !
පුවත්
UN
-
May 9, 2022
මීට සුළු මොහොතකට පෙර මහනුවර නගරයේ පිහිටි ගෝඨා ගෝ ගම මහනුවර ශාඛාවටද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
1
...
4
5
6
7
Page 5 of 7
Popular
ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!
Rashika Sandamali
-
January 1, 2026
කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!
විශේෂාංග
January 1, 2026
0
සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...
බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!
සංවර්ධන පුවත්
January 1, 2026
0
කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...
බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !
පුවත්
January 1, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...
උදාවූ නව වර්ෂයේ දළඳා සමිදුන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාළිගාවට!
පුවත්
January 1, 2026
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:උදාවූ නව වර්ෂයේ දළදා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.