Tuesday, October 4, 2022

Latest Posts

ගෝඨාභයත් ගෙදර යනතුරු අපි වර්ජනයේ – ඇඳිරි නීතිය මැදම වෘත්තීය සමිති මහ පාරට (VIDEO/PHOTOS)

ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූ මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම අරගල භූමි වෙත ඊයේ දින රාජ්‍ය අනුග්‍රහයෙන් එල්ල වූ ප්‍රහාරයත් සමඟ දිවයින පුරා වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී.

අගමැතිවරයා සිය ධූරය අතහැරි පරිදි ජනාධිපතිවරයාද ඉවත් වන තුරු මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව ආණ්ඩුවට එරෙහිව ගෙනයන ජන සටනට සහය දැක්වීමක් ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධව අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අතර අනතුරුව විරෝධතා පාගමනින් ගාලුමුවදොර අරගල භූමිය වෙත පැමිණියේය.

ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

ASK

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.